දේශීය

මනාප අංක ගැන තීරණය ලබන 19න් පසු

(UTV | කොළඹ ) – මහ මැතිවරණයට අදාල මනාප අංක නිකුත් කිරීමේ දිනය පිළිබද තීරණය මැතිවරණ කොමිසමේ මීලග රැස්වීම් වාරයේදී ප්‍රකාශ කරන බව එහි සැලසුම් අධ්‍යක්ෂ චන්න පුෂ්පකුමාර පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ලබන 19 වනදායින් පසු රැස්වීමට නියමිත බව ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්වී ඇති අතර ඒවාට ලැබෙන තීන්දු සම්බන්ධයෙන්ද දැඩි අවධානයෙන් පසුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

ගුගල් සමාගමට රුසියාවෙන් දඩයක්

Editor O

පාඨලීගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment