දේශීය

මැයි මාසයටත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ)- කොරෝනා වසංගතය හමුවේ අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මේ යටතේ පුද්ගලයන් 5,144,046 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25720.24ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු සේවකයෙකු රැකියාවෙන් ඉවත් නොකිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Related posts

ඇදිරි නිතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ 11හේ නායකයින් මහ නාහිමිවරුන් හමුවට

Mohamed Dilsad

අධික වේගයෙන් යන රියදුරන් අල්ලන්න පොලීසියට අලුත් භාණ්ඩයක්

Editor O

Leave a Comment