සේයා පුවත

වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන වූ පිරිසක් නිවෙස් වෙත

(UTV | වවුනියාව) – අද (15) වවුනියාව පූවරසන්කුලම,පිහිටි වන්නි ගුවන් හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය ලද පුද්ගලයින් 180 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට නිවෙස් වෙත ගොස් තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ දුන් වැඩිම කොවිඩ්-එන්නත්කරණය වාර්තා වේ

Mohamed Dilsad

පලස්තීන තානාපති අගමැති හමුවෙයි

Mohamed Dilsad

දකුණු සහ මධ්‍යම චීනයට ගංවතුරින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment