ව්‍යාපාරික

රුපියල අවප්‍රමාණය වෙයි

(UTV | කොළඹ) – ඊයේ (15) දිනය වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වී තිබේ.

ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 189.99ක් ලෙස සඳහන් වෙයි.

එසේම, රුපියල ජපන් යෙන් වලට සාපේක්ෂව ද අවප්‍රමාණය වී ඇති අතර, යූරෝ, ස්ටර්ලින් පවුම්, කැනේඩියානු ඩොලර් සහ  ඕස්ට්‍රේලියානු ඩොලර් මෙන්ම ඉන්දියානු රුපියල ට සාපේක්ෂව පෙන්නුම් කරන්නේ අතිප්‍රමාණයක්.

Related posts

බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ වර්ධනයක්

Mohamed Dilsad

ලෝක බැංකුව විසින් ලබාදෙන විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment