දේශීය

අයහපත් කාලගුණය දිස්ත්‍රික්ක 8 කට බලපෑම් එල්ල කරයි

(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8 කට බලපෑම් එල්ල වී තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ හේතුවෙන් පවුල් 775 ක පුද්ගලයන් 2668 දෙනෙකු දුෂ්කරතාවයට පත්ව ඇත.

ජීවිත හානි දෙකක් වාර්තා වන අතර තුවාල සිදුව ඇති ගණන 5 ක්.

නිවාස 9 කට පූර්ණ හානි සිදුවී ඇති අතර 473 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම යළිත් හෙට පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

Related posts

සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පිරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

සමෘද්ධි ලාභීන්ගෙන් සෞඛ්‍ය ඇමතිවරිය විශේෂ ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment