දේශීය

පස් කඳු කඩා වැටීමෙන් කතක් සහ දරුවෙකු මිය යයි

(UTV | පැල්මඩුල්ල)  – පස් කඳු කඩා වැටීමෙන් පැල්මඩුල්ලේ කාන්තාවක් සහ රත්නපුර, අළුගල ප්‍රදේශයේ කුඩා දරුවෙකු මිය ගොස් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කරයි.

Related posts

ලංකාව තුළ පවතින විෂය මාලාවේ ප්‍රතිසංස්කරණයක්

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ

Editor O

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment