සේයා පුවත

රත්නපුර දිස්ත්‍රික්කය ජලයෙන් යට වෙයි [PHOTOS]

(UTV | රත්නපුර) – ගෙවීගිය  පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලූව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල ප්‍රදේශවල ජනතාවටට විමසිල්ලෙන් සිටින ලෙස දන්වා තිබේ.

ඒ අනුව වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ රත්නපුරයට වන අතර එය මිලිමීටර් 193.3 ක්.

කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ කිරිඇල්ලට මිලිමීටර් 179 ක් සහ නෙලුව ප්‍රදේශයෙන් මිලිමීටර් 168.5 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බවයි.

Related posts

නිවසේ සිට නිරෝධායනය වන්නේ කෙසේද

Mohamed Dilsad

කොළඹ නගරයේ අහඹු ⁣ලෙස ශරීර උෂ්ණත්වය මැන බැලූ අයුරු

Mohamed Dilsad

ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment