දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් [RELEASE]

(UTV| කොළඹ) – මෝටර් රථ පැවරුම් ශාඛාවෙන් සේවා ලබාගැනීම සඳහා දින වෙන්කර ගැනීම සහ විමසීම් සඳහා හඳුන්වාදුන් දුරකථන අංකය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සංශෝදනය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා නිවේදනය කරයි.

ඒ අනුව මෝටර් රථ පැවරුම් සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක 0706354113 මීට පෙර ලබාදී තිබු අතර එහි සංශෝදිත නව අංකය වන්නේ 0706354108 යි.

සුඛෝපභෝගී බදු ගෙවීම සඳහා වේලාවක් වෙන්කර ගැනීම වෙනුවෙන් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ 0706354107 අංකය ද හඳුන්වාදී ඇත.

 

Related posts

කෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

Mohamed Dilsad

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment