දේශීය

වික්ටර් රත්නායකයන් දැඩි සත්කාර ඒකකයට

(UTV | කොළඹ) –  ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා අසණීප තත්ත්වයෙන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක ප්‍රකාශ කරයි.

වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සඳහන්කර සිටියේ තමන් හා තම වැඩිමහල් සොයුරිය සිය පියාගේ සුවදුක් බැලීමට ගිය බවයි.

Related posts

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

විදුලිය බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment