විදෙස්

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

(UTV |කොවිඩ් 19) – ලෝකයටම බලපෑම් එල්ල වූ කොරෝනා වසංගතය හමුවේ ජපාන අපනයන ධාරිතාව කැපී පෙනෙන අන්දමින් අඩු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

අප්‍රේල් මාසයේ පමණක් අපනයන කටයුතු  22 % කින් පහත වැටී ඇති අතර , වසර 12 කට පසුව ජපානයේ අපනයන මෙතරම් ඉහළ අගයකින් අඩු වූ පළවු අවස්ථාව මෙය වන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට ජපානයේ හමු වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 16, 367 ක්.

Related posts

තවත් කොවිඩ් එන්නතකට අනුමැතිය

Mohamed Dilsad

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

Mohamed Dilsad

නවදිල්ලියට අද සිට රාත්‍රී ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment