දේශීය

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය [RELEASE]

(UTV | කෝවිඩ්- 19) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

Mohamed Dilsad

රනිල් ලබන සඳුදා අල්ලස් කොමිෂමට

Editor O

ළමයින්ට එරෙහි දඬුවම් තහනම් කිරීමට සැලසුම්

Editor O

Leave a Comment