දේශීයව්‍යාපාරික

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

(UTV | කොළඹ) – අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියේ දේශිය නිෂ්පාදන දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අද සිට බදු වැඩිවන ආනයනික භාණ්ඩ ලැයිස්තුව පහතින්.

\

Related posts

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ට රජයෙන් මාසයකට රුපියල් 15,000 ක්

Mohamed Dilsad

මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල්යයි

Mohamed Dilsad

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

Leave a Comment