දේශීය

පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අද (23) පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම වෙත ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් කැඳවා තිබේ.

තවද පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව ජනාධිපති කොමිසම හමුවේ හෙළි විය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වර්ණකීර්තිසිංහ ඊයේ (22) සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.

Related posts

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

“උරුමය” ඉඩම් ලැබෙන අය, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතුයි – ජනාධිපති

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment