දේශීය

මෙරට PCR පරීක්ෂණ 51,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 51,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (22) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1970 ක් සිදුකිරීමත් සමගයි.

එය මේ දක්වා මෙරටදී එක් දිනයකදී සිදුකල වැඩිම පි සී ආර් පරීක්ෂණ සංඛ්‍යාවයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 51,094 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මාලිමා ආණ්ඩුව අපිව රැවට්ටුවා – අය-වැයෙන් අපේ බලාපොරොත්තු සුන් කළා – රජයේ වෘත්තිය සමිති සම්මේලනය

Editor O

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය මෙන්න

Editor O

රැකියා විරහිත උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment