දේශීයප්‍රමුඛ පුවත 1

දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(UTV | කොළඹ ) – දිවයින පුරා ක්‍රියාත්මකවූ ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරිණි.

අද සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණි.

දින 67 කට පසුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය ලිහිල් කර තිබේ.

එමෙන්ම අද (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයටද අවසර දී ඇත.

Related posts

රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය

Editor O

New Diamond නෞකාවේ ගින්න පාලනය කළ සියල්ලන්ට ජනපතිගෙන් තුති

Mohamed Dilsad

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment