දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

(UTV | කොළඹ ) – අද (27) ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සම් සලකා බැලීම සිදු කරනුයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදීයි.

පෙරවරු 10 ට පෙත්සම් සළකා බැලීම ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

සියළු වාහනවල මිල ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

මන්නාරම මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment