දේශීයප්‍රමුඛ පුවත 1

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට

(UTV | කොළඹ ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ඇප අයදුම්පත සළකා බැලීම අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Related posts

ජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයි

Editor O

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විරෝධතාවක

Mohamed Dilsad

හිටපු ඇමති විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

Leave a Comment