ක්‍රීඩා

නතරවු මෙරට ක්‍රීඩා කටයුතු ලබන මස සිට යළි ඇරඹීමට පියවර

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, ජුනි මස පළමු (01) වැනිදා සිට අදියර කිහිපයක් ඔස්සේ නැවත ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) ක්‍රීඩා විද්‍යායතනය සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය ඇතුලු උපකරණ කිහිපයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

Related posts

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 ක් ගත් පළමු වේග පන්දු යවන්නා වෙයි

Mohamed Dilsad

පකිස්තාන ටෙස්ට් තරඟාවලියේ කාලසටහන නිකුත් වේ

Mohamed Dilsad

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment