සේයා පුවත

කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 4 ක් පිටව යයි

(UTV | කල්පිටිය) – කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවූ පුද්ගලයින් සිව් දෙනෙකු අද (27) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගියේය.

ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ද ලබා දී තිබේ.

Related posts

ජෝ බයිඩ්න්ගේ දිවුරුම්දීමේ උළෙලට සියල්ල සූදානම්

Mohamed Dilsad

පකිස්තාන මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටෙයි [PHOTOS]

Mohamed Dilsad

2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment