දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් -19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කලු ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

ත්‍රස්ත බෝම්බකරුවන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් CID පරීක්ෂණයට.

Mohamed Dilsad

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment