දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

(UTV | කොළඹ ) -‍ අද (30) කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් නියමිත දිනට කැඳවිමට නොහැකි වූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් දින නියම කිරිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් පසුගිය මාර්තු මස 24 වනදා සිට 31 දක්වා කාලය තුළ ලබාදී තිබූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන ලෙස අදාල පාර්ශව වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සෙනසුරාදා දිනයක රැස් නොවන අතර මෙම කැඳවිම විශේෂත්වයක් වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් රට තුළ ඇති වූ තත්ත්වය මත පසුගිය මාර්තු මාසයේ සිට මාස කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතුවලට ද බාධා එල්ල විය.

Related posts

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

Mohamed Dilsad

අභාවප්‍රාප්ත වූ පොලිස් පරීක්ෂක , මහතාගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

Leave a Comment