දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

(UTV | කොළඹ ) – මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ල වී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඒ අතර වනවා. මින් සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවිය මේ වනවිට යථා තත්වයට පත් කර තිබේ.

එහෙත් අනෙක් වෙබ් අඩවි මේ දක්වා යථා තත්වයට පත් කර නොමැති අතර දෙමළ ඊලාම් සයිබර් හමුදාව ලෙසින් හඳුන්වා ගන්නා පිරිසක් විසිනුයි මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා වේ.

Related posts

විපක්ෂනායක ඇතුළු පක්ෂ නායකයන්ට ආණ්ඩුවෙන් සීමාවක්

Editor O

විභාග වංචාවට අත්අඩංගුවට ගත් අපේක්ෂකයාට සහ ගුරුවරියට ඇප

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment