දේශීය

ලබන සතියේ සිට දුම්රිය 33 ක් ධාවනයට

(UTV | කොළඹ ) – අනිද්දා (01) සිට දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් ලබන සතියේ දුම්රියේ ගමන් කිරීමට පුද්ගලයින් 19 දහස් 593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

Related posts

නියෝජ්‍ය ඇමති හේවගේ කළ ප්‍රකාශය සුදුසු නැහැ – අගමැති හරිනි අමරසූරිය

Editor O

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසෙයි

Mohamed Dilsad

තවත් ඇමති ධුර කිහිපයක වෙනසක්

Mohamed Dilsad

Leave a Comment