ක්‍රීඩා

2021 දී ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් ශුරතාවලිය පැවැත්වීමට පියවර

(UTV | කෝවිඩ් -19) – ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් ශුරතාවලිය ලබන ජනවාරියේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එය මීට පෙර කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබුණි.

ජනවාරි 18 වනදා සිට 24 වනදා තෙක් එය පැවැත්වෙන බව ලෝක බැඩිමින්ටන් සම්මේලනය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහි සත්කාරකත්වය නවසීලන්තය විසින් දරන බවයි.

 

Related posts

දිමුත් කරුණාරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

“The Hundred”- ලංසුව ප්‍රතික්ෂේප වී මාලි ඇතුළු සියල්ලන් ඉවතට

Mohamed Dilsad

දෝනි පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment