දේශීයප්‍රමුඛ පුවත 1

යළිත් කොරෝනා ආසාදිතයන් රැසක් හමුවෙයි

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් තිබේ.  ඒ අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 35ක්.

Related posts

‘දසේ’ අලියා ගේ මරණයට හේතුව නිර්වින්දනය ද?

Mohamed Dilsad

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය යළි ඇරෙඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment