දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

(UTV | කොළඹ ) – නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට

Mohamed Dilsad

ජනපතිගෙන් කාලරාමුවක්

Mohamed Dilsad

තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment