දේශීය

බස්නාහිර පළාතේ වැටලීමකින් අත්අඩංගුවට ගත් පිරිස ඉහළට

(UTV | කොළඹ) – ඊයේ (30) පෙරවරු හයේ සිට අද (31) පෙරවරු පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මෙහිදී හෙරොයින් සහ ගංජා තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් – දෙවැනියට රත්නපුරින්

Mohamed Dilsad

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ගැන තීන්දුව අද හෝ හෙට

Mohamed Dilsad

Leave a Comment