දේශීය

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් අතරින් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

නීති විරෝදී ජාවාරමකට සම්බන්ධ මෙරට පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

Leave a Comment