දේශීය

හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය ආදාහනය කරයි

(UTV | හැටන් ) – ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ටික මොහොතකට පෙර නෝර්වුඞ් තොණ්ඩමන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමේ අවස්තාවට අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගි වි සිටියේය.

Related posts

බස්නාහිර පළාතේ භූ කම්පන මැනීමට තවත් මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?

Editor O

විදෙස්ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලිය ලිහිල් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment