දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (31) රාත්‍රී 11 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

අගමැතිට සහ දයා ගමගේට ජනපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment