දේශීයප්‍රමුඛ පුවත 1

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

(UTV | කොළඹ) – මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (01) දිනයේ වැඩ භාරගනු ලැබීය.

ඒ මහතා මීට පෙර යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායකවරයා ලෙස කටයුතු කළ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

Related posts

සියලු අධ්‍යාපන චාරිකා දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවේ සහායට චීනය එයි

Mohamed Dilsad

Leave a Comment