(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ තවත් ආසාදිතයන් 4දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඒ අතර කුවේට් සිට පැමිණි තුන්දෙනෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු වන අතර , අද දිනයේ මෙතෙක් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 13ක්.
(UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 9 කි.
ඔවුන්ගෙන් 08 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට පැමිණි අයෙකි.