(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගොස් ඇත.
(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1849 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ආසාදිතයන්ගෙන් 4 දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර , තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අංශ පවසයි.