දේශීය

අඩුම කොරෝන රෝගීන් ගණන වාර්තාවීම ඊයේ

(UTV |කොළඹ ) – මෑතකදී මෙරටින් වාර්තාවූ අඩුම Covid- 19  ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) වාර්තාවී තිබේ.

එම සංඛ්‍යාව දෙකකි.

ඒ අනුව අද උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් එක් අයෙකු කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටින නාවික හමුදා සාමාජිකයෙකි.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 1057 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමේ සූදානමක් නැහැ

Mohamed Dilsad

තරුණ සාම ජනමාධ්‍යවේදීන් උදෙසා MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන

Mohamed Dilsad

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ගන්න වරෙන්තු [UPDATE]

Mohamed Dilsad

Leave a Comment