විදෙස්

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ඉහළට

(UTV |ඉන්දියාව) –  ඊයේ(09)දිනය තුළදී ඉන්දියාවෙන් නව ආසාදිතයන් 10,218 දෙනෙක් හඳුනා ගෙන් තිබේ.

ඉන්ඒදීය මාධ්‍ය වාර්තා පැවසුවේ එරට සමස්ත ආසාදිතයන් ගණන 276,146 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට කොවිඩ් මරණ 277 සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය පවසන්නේ ජූලි 31 වන දා වන විට දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණන 550,000 ඉක්මවනු ඇති බවයි.

 

Related posts

ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධා

Mohamed Dilsad

කොස්ටරිකාහි දී ටොන් 5 කට අධික කොකේන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

සඳ මත ජලය සෙවීමට සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment