ක්‍රීඩා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

(UTV | පාකිස්තානය) –  පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස යුනිස් ඛාන් නම් කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම , දඟ පන්දු පුහුණුකරු වශයෙන් මුශ්ටාක් අහමඞ් පත් කරන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

ලබන අගොස්තු මාසයේ පාකිස්ථාන කණ්ඩායම එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර , මෙම පත්කිරීම් සිදු කර ඇත්තේ පාකිස්ථාන පිලේ එළඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙනුයි.

 

Related posts

ෂේන් වොන්ගේ තොප්පිය වෙන්දේසියට

Mohamed Dilsad

ලබන මස සිට ප්‍රංශයේ පාපන්දු තරඟ නැරඹීමට යළිත් අවස්ථාව

Mohamed Dilsad

ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී

Mohamed Dilsad

Leave a Comment