දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1887 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

අද රාත්‍රියේ තද වැසි සමග ප්‍රබල අකුණු

Mohamed Dilsad

Leave a Comment