දේශීය

කොවිඩ් 19 ආසාදිතයින් ඉහළට

(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1889 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී  ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියළු දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.

Related posts

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවකයන්ගේ මාස 3 ක වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

වසර 25කට පසු කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment