දේශීය

විදුලි බිල්පත් ගැටළු ගැන පැමිණිලි 550 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත මාස පහමාරක කාලයක පටන් පාරිභෝගික පැමිණිලි 800 ක් ලැබී තිබෙන බව එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් සඳහන් කළේය.

ඉන් 550 ක්ම ලැබී ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය පැවති කාලයේ විදුලි බිල්පත් ගාස්තු වැඩියෙන් ලැබීම සම්බන්ධයෙනුයි.

තවදුරටත් විදුලිබිල්පත් ආශ්‍රිතව ගැටළු පවතින්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත දැනුම්දිය හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක නාවික හමුදාධිපතිවරයා හමුවෙයි

Mohamed Dilsad

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

මඩකලපුව පාල්චේනයි ප්‍රදේශයේ වෙරළට අමුතු යාත්‍රාවක්

Editor O

Leave a Comment