දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට ජනපති කොමිසමෙන් නොතීසි

(UTV | කොළඹ ) – අද (15) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

මෙලෙස අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක යන හිටපු මන්ත්‍රිවරුන්ටයි නොතීසි නිකුත් කර ඇත.

Related posts

කෝපා කමිටුවේ සභාපතිකම කබීර් ට

Mohamed Dilsad

බේරුවලදී ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

මුජිබර්, කාවින්ද එක්ක නීතිඥ එරන්දත් ජිනීවා යයි

Mohamed Dilsad

Leave a Comment