දේශීය

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – ජුලි 01 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට අවසර දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.

Related posts

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

Mohamed Dilsad

රට ඉදිරියට ගෙන යාහැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

නුවරඑළියේ ගවමස් අලෙවිය තහනම්

Mohamed Dilsad

Leave a Comment