කලා

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

(UTV | ඇමෙරිකාව) – 2021 වසරේ සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට ඔස්කාර් සංවිධායකයින් තීරණය කර ඇත.

ලබන පෙබරවාරි මසයේ එය පැවැත්වීමට නියමිතව තිබුණු අතර , කොරෝනා වසංගතය හමුවේ උද්ගත වී ඇති වාතාවරණය හමුවේ එහි සංවිධායකයින් මෙම තීරණය ගෙන තිබේ.

92 වන ඔස්කාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්විය.

Related posts

අමීර් ඛාන් බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට

Mohamed Dilsad

සිද්ධාර්ත් සැත්කමක් සඳහා ලන්ඩන් නුවරට

Mohamed Dilsad

ආදරයේ විශ්වාසය තහවුරු කිරීමට යුවලක් ගත් ත්‍රාසයජනක පිම්මක්(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment