දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

(UTV | කොළඹ ) – තැපැල් ඡන්දය ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කරයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ජූලි මස 20 හා 21 අමතර දින දෙකක් තීරණය කරතිබේ.

Related posts

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක දේවස්ථාන වල සහ කොළඹ හෝටල් තුනක පිපිරීම්(UPDATE)

Mohamed Dilsad

ජනබල බස් රථයකට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment