දේශීය

අදත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිවයිනට

(UTV | කොළඹ) – අද දිනයේත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිනයිනට පැමිණීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අද අලුයම චෙන්නායි හි සිට ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු දිවයිනට පැමිණියහ.

මේ වනවිට පුද්ගලයන් 14 ,391 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් මධ්‍යස්ථාන 40 ක පුද්ගලයන් 4126 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ද බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අස්වැසුම ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තුන්වන විනිසුරුවරයත් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment