දේශීය

සිව් දෙනෙකු සමග අතුරුදන් ඉන්දීය ධීවර යාත්‍රාවක් සෙවීමට නාවික හමුදාවේ සහය

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ රාමේෂ්වරන් ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ යාත්‍රාවක් සෙවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ද මෙහෙයුමක් දියත් කර ඇත.

අදාළ යාත්‍රාව පෙරේදා ධීවරයින් 4 දෙනෙකු සමඟ රාමේෂ්වරන් ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබූ බව වාර්තා වෙයි.

එම යාත්‍රාව අතුරුදන් වීමත් සමඟ ඉන්දීය නාවික සහ ගුවන් හමුදා මෙහෙයුමක් දියත් කළ අතර, අදාළ යාත්‍රාව පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට වෙන්න යන දේ

Editor O

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment