දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 26දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1397 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

Mohamed Dilsad

නිහඬ කාලයේ මැතිවරණ ප්‍රචාරණය කළොත් දැඩි දඬුවම්

Editor O

මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් රාජපක්ෂ මාධ්‍යයට කළ ප්‍රකාශය

Editor O

Leave a Comment