දේශීය

මෙරට ආසාදිතයින් තවදුරටත් ඉහළට

(UTV | කොව්ඩ් 19) – මෙරටින් මේ දක්වා හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1923 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (17) දිනයේ මෙරටින් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගනු ලැබීය.

Related posts

රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාසල් දරුවන්ට ELM ක්‍රමය : ගුරු සංගම් යළි කියයි

Mohamed Dilsad

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment