දේශීයප්‍රමුඛ පුවත 1

නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 771ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදනය වු නාවික හමුදා සාමාජිකයින් 901කි.

Related posts

වස බී දැරියක් මරුට

Mohamed Dilsad

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පානදුර වෙරළෙන් කාන්තා මළ සිරුරක් හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment