දේශීය

බන්ධනාගාරයේ දුෂිත නිලධාරින් ගැන දැනුම් දීමට දුරකථන අංකයක්

(UTV | කොළඹ ) – බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස සියලු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

011 46 77 100 යන දුරකතනය අංකයට අමතා හෝ ලිඛිතව හෝ නිර්ණාමිකව තමන් වෙත එම අකටයුතුකම් පිළිබද දැනුම් දිමක් සිදු කරන ලෙසයි ඔහු සඳහන් කරයි.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයටද එම අක‍්‍රමිකතාවන් පිළිබද දැනුම් දිමක් සිදු කළ හැකි බවත් දැනටමත් බන්ධනාගාර කිහිපයක උසස් නිලධාරීන් සිදුකළ අක‍්‍රමිකතා ගැන පැමිණිලි ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

Related posts

දරුවෙකු අපයෝජනය කළ පාසල් බස් රියදුරා රිමාන්ඩ්

Mohamed Dilsad

බැඳුම්කර වංචාව ගැන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ විමර්ශන

Mohamed Dilsad

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment