දේශීය

ගම්පහ ප්‍රදේශ කීපයකට හෙට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

(UTV | ගම්පහ) – හෙට (25) පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.   

ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකරනු ඇත.

Related posts

මහමඟ තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

Mohamed Dilsad

ඡන්ද විමසීමේ කාලසීමාවේදී ඡන්දපොළට දුරකථනය රැගෙනයාම තහනම් – මැතිවරණ කොමිෂම

Editor O

ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට නීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment